Study කරන්නෙ NIBM - (National Institute of Business Management). තාම ඉන්නෙ High Diploma Level ඒකෙ.
මම හොඳට ලියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔයාල බලල ගුණ දොස් කියන්නකෝ..
මම මේකෙන් බලාපොරොත්තු වෙනවා මට සෙට් වෙන අර්ටිකල් වලට (IT, Fun, Movie) review එකක් ලියන්න.. ඔයාල ඒවා බලල ඔයාලට හිතෙන දේ මට කියන්න..
මම බ්ලොග් එක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් යන දෙකෙන්ම කරගෙන යන්න බලාපොරොත්තු වෙනව..
මොකද review ලියන එක සිංහලෙන් කරන්න අමාරු නිසා..
හැමෝම මට මේ වැඩේ කරගන්න උදව් වෙන්න ඕනේ.. මොකද ඉතින් අපි ඔක්කොම යාළුවොනේ
එහෙනම් අපි පටන් ගමු නේද…


